top of page

Chinthanie Dissanayake

තානාපති/Ambassador

2016 සිට නිදහස් භාෂා සේවා සපයන්නෙකු (LSP) ලෙස, මම TWB හි සිංහල භාෂා ප්‍රධාන උපදේශක ලෙස සේවය කර ඇති අතර දැනට Upwork Curation Managed Services සඳහා සිංහල දේශීයකරණ විශේෂඥයෙකු ලෙස සේවය කරමි.

භාෂා බාධක බිඳ දැමීමේ සහ මානව හිමිකම් මුලපිරීම් වල තීරණාත්මක වැදගත්කම හඳුනා ගනිමින්, එවන් අර්ථවත් අරමුණු සඳහා සහාය වීම සඳහා සිංහල පරිවර්තකයෙකු ලෙස මගේ කුසලතා සහ කාලය වෙන් කිරීමට මම කැප වී සිටින්නෙමි. මගේ ස්වේච්ඡා සිංහල පරිවර්තන අත්දැකීම් අතරට ඇමෙරිකානු රතු කුරුස සංවිධානය, WFP, HRMI, Terre des Hommes, සහ Fair Trade USA වැනි විවිධ මානව හිමිකම් සංවිධාන සහ ආයතන වලට සැපයූ සේවා ඇතුළත් වේ. දැනට, මම ProZ PRO BONO මෙහෙයුමට සහය වෙමින් සිංහල<>ඉංග්‍රීසි පරිවර්තකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් සේවය සපයන්නෙමි. As a freelance Language Service Provider (LSP) since 2016, I've served as TWB's Sinhala Language Lead Consultant and currently working as a Sinhala Localization Specialist for Upwork Curation Managed Services. Recognizing the critical importance of breaking down language barriers and addressing human rights initiatives, I am dedicated to contributing my skills and time as a Sinhala translator to support meaningful causes. My volunteer Sinhala translation experience includes collaboration with various human rights organizations and institutions such as the American Red Cross, WFP, HRMI, Terre des Hommes, and Fair Trade USA. Currently, I volunteer as a Sinhala<>English translator, supporting the ProZ PRO BONO mission.


LinkedIn | Proz

sinhalatransl@gmail.com

Chinthanie Dissanayake
bottom of page