top of page
< Back

Chinthi Dissanayake

තානාපති

2016 වසරේ සිට නිදහස් වෘත්තීය භාෂා පරිවර්තතිකාවක් ලෙස සේවය කරන මම TWB හි ප්‍රධාන සිංහල භාෂා උපදේශක ලෙස සේවය කර තිබෙන අතරම ඇමෙරිකානු රතු කුරුස සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, HRMI, Terre des Hommes සහ Fair Trade USA වැනි මානව හිමිකම් සංවිධාන හා ආයතන වලින් දියත් කළ ව්‍යාපෘති සඳහා නොමිලේ සිංහල භාෂා පරිවර්තන සේවා සපයා ඇත. PRO BONO මෙහෙයුමට සහාය වෙමින් නොමිලේ සිංහල භාෂා පරිවර්තන සේවා සැපයීමට මම කැපවී සිටින්නේ භාෂා බාධක බිඳ දැමීමේ වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බැවිනි.


proz.com/profile/2305184

Chinthi Dissanayake
bottom of page